අද දින උපන් දිනය සමරන රොහානි වීරසිංහ, සුසන්ත ප්‍රියදර්ශන, අනුජිත ජනත්, මහාචාර්ය සරත් විජේසූරිය, මොහොමඩ් නසාර්, මනෝජ් බුද්ධික ආනන්ද, නීල් විජේරත්න, පබෝදා හංසනී, අනුරාධා රයිනි, කුමාර ජයලත්, හිරාන් ද කොස්තා, වසන්ත වර්ණකුල, තනූජා සූරියබණ්ඩාර, සෝබනී අමරසිංහ, අශෝක නිශ්ශංක, රංජනී රණසිංහ, කුසුම් පරණගම්පොල, තුතිනි චතනිකා එදිරිසිංහ, උපුල් මහනාම, සුරේෂ් අමරසිංහ, අනිල් මහනාමගේ, බුද්ධික රණවීර, සුරංග ගුණතිලක, සනුෂි දිවාකර, අචලා වික්‍රමසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
