12.01.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන කසුන් චාමර කුමානායක, රුවන් මෙන්ඩිස්, සුනිල් ප්‍රේමරත්න, ශාරද් චන්දුම, රංගන ප්‍රේමරත්න, ලක්මාල් වීරසිරි, ගයාන් ගම්ලත්, සම්පත් ශ්‍රී සෙනෙවිරත්න,සුදත් දේවප්‍රිය, සෙන්තිල් වෙල්වර්, උචිත දිනේෂ්ලි පෙරේරා, මනෝලි සුබසිංහ, හිලරියන් පෙරේරා, සීලව කුමාර හෙට්ටිආරච්චි, ඒ.එම්. රංජිත් ජයවීර, ආචාර්ය ජනක කෝට්ටේගොඩ, තරිඳු ශ්‍රියාන්, ලාලක ක්‍රිස්ටි පීරිස් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය