22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

15.01.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ශිෂාරා රාජපක්‍ෂ, අනුර දහනායක, රූපා පතිරණ, කුසුම්සිරි විජයවර්ධන, සම්පත් ජයවීර, මානෙල් ප්‍රනාන්දු, අජිත් දර්ශන ජයවීර, ශ්‍රීපාලි හෙට්ටිආරච්චි, දමයන්ත කුරුප්පු, නාලනී ද සිල්වා, භානුක විදානගමගේ, නිලන්ත රණසිංහ, අජිත් කුමාර, අනුලා විජේරත්න මැණිකේ, කරුණාරත්න යමසිංහ, ඉන්දික අප්පුරාල, සුරේන්ද්‍ර ගාමිණි ප්‍රතාපගේ, චන්ද්‍රිකා කුමුදුනී ප්‍රනාන්දු, මහේෂ් රූපසිංහ, වසන්ති පෙරේරා, ඉදුසි සේයා විජේසිංහ, ගයා නාගහවත්ත, ෂෙහාරා ෂදරුවන්, ඇන්ටන් වේවැල්දෙණිය, ජයනි කපුගේ, අම්ජඩීන් නවාස් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz