27.01.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන අනෝමා රාජකරුණා, ලිලන්ත කුමාරසිරි, ශ්‍යාමලී පෙරේරා, ගාමිණී එස් බණ්ඩාර, ශෂිකලා හෙට්ටිආරච්චි, නිශ්ශංක දිද්දෙණිය, ශාලිකා දිසානායක, මිලින්ද ප්‍රියදර්ශන, අජිත් හේරත්, සම්පත් ප්‍රදීප් රාජපක්‍ෂ, තුෂාර කෝදුරුආරච්චි, රවින්ද්‍ර සේරසිංහ, පාලිත එදිරිසිංහ, රුෂා ජස්මි, මහේල හෙට්ටිආරච්චි, කමිතානන්ද යද්දෙහිගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය