අද දින උපන් දිනය සමරන වාසනා බාලසූරිය, බී. විමලරත්න, උපාලි බණ්ඩාරනායක, කාන්ති ගුණතිලක, ෂෙල්ටන් විජේසේකර, සුසර දිනාල් සිල්වා, නිමල් බුලත්සිංහල, සිසි කැලූම් දහම්ප්‍රිය, අවන්ත පෙරේරා, තිස්ස ජයවීර, ටෙනිසන් පෙරේරා, ඊ. දයානන්ද සිල්වා, සමන් හේමන්ත, ශොහේනා පෙරේරා, දීප් පීරිස්, සේන ගනේවත්ත, ඕෂදි ජයසිංහ, ලලිත් මඩිහේ ගඡමන්, ප්‍රියලාල් විජේසූරිය, නවිදි රැපියල්, සමුදු සදමාලි, සොදුරු ලොකුපෝතාගම, තරිදු ඩී පතිරත්න, චමින්ද කුමාර මුතුමාල, හේමසිරි ගුණතුංග ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
