අද දින උපන් දිනය සමරන කුමාර ලියනගේ, රංජිත් ඩී. ගුරුසිංහ, කමලා මැණිකේ, ඩග්ලස් සිරිවර්ධන, මයුරි ලියනගේ, ගංගා ෂයිනි ගමගේ,ශෙහාන් සංජීව, කුමුදු සෙනවිරත්න, චින්තක විජේසිංහ, බුද්ධික රාජපක්‍ෂ, ශ්‍රීලාල් හේමන්ත පුෂ්පකුමාර, චමින්ද ප්‍රියදර්ශන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
