21.02.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ජයන්ත පීරිස්, ඉරාජ් වීරරත්න, සුමිත් මුදන්නායක, අශාන්ති වර්ණසූරිය, චමත්කා නිල්මිණී, නිරෝෂන් දේවප්‍රිය, නයනා රඹුක්කනගේ, සේන මුදන්නායක, සෑම් සී පෙරේරා, කපිල ගුණසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය