අද දින උපන් දිනය සමරන ජූඩ් ශ්‍රීමාල්, ශ්‍රීමති ධනවලවිතාන, ලාල් මාවලගේ, අචලා අලස්, සාරංග පතිරණ,ප්‍රියන්ත කොඩිප්පිලි, චන්දන බණ්ඩාරනායක, දසුන් රාජපක්‍ෂ, ප්‍රසන්ග පිගේරා, අකිල අබේරත්න, සුචිත්‍ර මාධව කන්දෙවත්ත, ශාරෝෂිණී අබේවර්ධන, දයානන්ද රොද්‍රගෝ, පුෂ්පමාලා සුබසිංහ, නන්දික අලුවිහාරේ, ප්‍රේමදාස සිල්වා, උපාලි පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
