27.02.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

2026 පෙබරවාරි මස 27 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 පෙබරවාරි මස 27 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

WEATHER FORECAST FOR 27 FEBRUARY 2026
Issued at 05.30 a.m. on 27 February 2026

Mainly fair weather will prevail over the most parts of the island.

Showers or thundershowers are likely at a few places in Southern province and in Rathnapura and Monaragala districts after 2.00 p.m.

Misty conditions can be expected at several places in the island during the early hours of the morning.