22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

01.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන අමිල අබේසේකර, සංජීව උපේන්ද්‍ර, අතුල ලියනගේ, නන්දන හේවාපන්න, අනුරාධා එදිරිසිංහ, සුසංග කහදවආරච්චි, ජනක බලල්ල, දුමින්ද කලංසූරිය, කරුණාතිලක චතුරාණි, ශිරෝමි කුමුදුනී තිසේරා, ජී. නන්දසේන, ජයන්ත කුමාර, බොනුල රඹුක්වැල්ල, විශ්ව ගැමුණු ප්‍රියංකර, ප්‍රමිලා වර්ණසූරිය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz