( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 මාර්තු මස 01 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 මාර්තු මස 01 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 01 MARCH 2026
Issued at 05.30 a.m. on 01 March 2026.
Mainly fair weather will prevail over the most parts of the island. Misty conditions can be expected at several places in the island during the early hours of the morning.
