04.03.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

2026 මාර්තු මස 04 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 මාර්තු මස 04 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

WEATHER FORECAST FOR 04 MARCH 2026
Issued at 05.30 a.m. on 04 March 2026.

Mainly dry weather will prevail in the most parts of the island.

Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, Southern, North-western and North-central provinces and in Jaffna district during the early hours of the morning.