( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 මාර්තු මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 මාර්තු මස 05 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 05 MARCH 2026
Issued at 05.30 a.m. on 05 March 2026.
Showers or thundershowers are likely at a few places in Uva and Sabaragamuwa provinces and in Hambantota, Nuwara-Eliya and Ampara districts after 2.00 p.m.
Mainly dry weather will prevail over the other parts of the island.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, Southern, Uva, North-western and North-central provinces and in Mannar and Vavuniya districts during the early hours of the morning.
