අද දින උපන් දිනය සමරන ලහිරු මුදලිගේ, සුරංගි කෝසලා, රෝහිත හත්තොටුව, රංජිත් නාඹුටුන්න, අරුණ ප්‍රියන්ජිත්, සම්පත් බණ්ඩාර, මේනක සංජීව, පාලිත බී රත්නායක, චලක මධුරංග, තුෂාර නයනජිත්, චමත්කා දෙව්මිණි දසනායක, සුරාජ් ඉද්දමල්ගොඩ, ගිම්හානි ඉන්ද්‍රචාපා සමරසිංහ, මේරියන් සුනීතා පීරිස්, චන්න මධුරසිංහ, ජගත් ලියනගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
