12.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  මේනකා ජයකොඩි, උෂාන් ජය සේනාරත්න, බර්ට්‍රම් නිහාල්, චන්දන ප්‍රභාත් ත්‍රීමාවිතාන, ෂර්ලි දන්දෙණිය, සුමුදු අභීත නාතන්දියගේ, අංජන ඉරෝෂන් බාලසූරිය, කවුමි තිලකරත්න, ජයනාත් වීරසූරිය, ජානක හෙට්ටිආරච්චි, සුනිල්.එස්. පැල්ලන්දෙණිය, කුසුම් කරුණාරත්න, සංගීත් බණ්ඩාර, මිලාන් සම්පත්, දයා වරාවිට  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය