අද දින උපන් දිනය සමරන අගලකඩ සිරි සුමන හිමි, රොහාන් ද සිල්වා, ඩලස් අලහපෙරුම, නිලූපුලී දිල්හාරා, තිලිණි කෞශ්‍යල්‍යා සමරසේන, ජයනාත් බණ්ඩාර, රෙබෙකා දිල්රුක්‍ෂි, වත්සලා හේරත්, ජනක අරවින්ද වඩුතන්ත්‍රි, සමීර වීරසිංහ, ශෙහන්ෂා තරින්දි, රත්නපාල විජේසිංහ, මහචාර්ය ජානකී සූරියආරච්චි, අයේෂාන් සෙනවිරත්න, නිමල් ෆ්‍රැන්සිස්, ලයනල් වත්තගේ, නිලන්ති ප්‍රියදර්ශනී, නාලනී කාංචනා මුණසිංහ, අරුණි ශානිකා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
