22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

25.05.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන දසුනි සිනෙත්මා, නයන කරුණානායක, චරිත් රාජකරුණා, ජානකී විජේරත්න, උපුල් වීරසිංහ, අශේනි ඉරංගා, ගීතප්‍රිය සමරසිංහ, ගයාන් සංදීප, චතුර රදම්පොල විජේසිංහ, එම්.එල්.පී. මිහිරාණි,ආචාර්ය ලක්ෂ්මි ද සිල්වා, වෛද්‍ය සංජීව ගුණරත්න, සංජීව සොයිසා, දමින්ද දේශප්‍රිය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz