22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

05.06.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන රත්මලී ගුණසේකර, නාලනී පියසීලි ජයලත්, ඉනෝකා පෙරේරා, ශාන්ත රණතුංග, ලක් රුවනි ප්‍රනාන්දු, රවින්ද්‍ර රන්දෙණිය, අනුජ් රණසිංහ, උදය ශ්‍රී වික්‍රමසිංහ, ගයාන් චින්තක අබේසිංහ, අසංක නීලවතුර, ශෂි අනුත්තරා පෙරේරා, නාලක දහනායක, විරාජ් ජනිත, කේ.බන්දුල පද්මසිරි, වාසනා ගොඩගේ, රවිදු දිල්ශාන්, කපිල තිලකසිරි, තිස්ස සුරේන්ද්‍ර, සංජය ගොඩකවෙල, ඈන් ඩෑන්ස්ෆෝඩ්, සිසිර පියදාස හේවාකටුවන, ශ්‍යාමලී රාජපක්‍ෂ, සුජානි මධුවන්ති  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz