22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 05.10.2023

අද දින උපන් දිනය සමරන  ශානිකා වනිගසේකර, ශ්‍රීමාලි ෆොන්සේකා, දුෂී ලියනගේ, කවිතා අංජලී විජේවර්ධන, ඕෂධි සිරිවර්ධන, ප්‍රේමසර ඈපාසිංහ, සේනාරත්න වීරසිංහ, සිසිල් බොතේජු, සුනත විශ්වසංඛ, සුභාෂිනි අකුරණ, වසන්ත කුමාර කොබවක, ඉන්ද්‍රනාත් ගමගේ, සුගත් වසන්ත, චන්දන විජේමාන්න, ටනුජ අනවරත්න, රුචිර කලණ ප්‍රනාන්දු, ලිෂාන් ලියනගේ, චන්දන සමන් ලියනගේ, චන්දිමා නයෝමි ආලෝකා බණ්ඩාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz