කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.01.2024

අද දින උපන් දිනය සමරන සමන්ත පෙරේරා, යසිත වික්‍රමවර්ධන, චන්දන හේවාපතිරණ, සුදත්සිරි රොද්‍රිගෝ, සෝමපාල පතිරගේ, සංජය මොරගොල්ල, අනිල් භාරතී, රත්නා ලාලනි ජයකොඩි, දුෂේනි මියුරංගි, රොහාන් සමරදිවාකර, චතුර දිලංක, ඉරේෂා දිල්හානි, තනූජා ධර්මපාල, ඉෂාර මධුශාන්, රදිකා ගුණරත්න, කීර්ති රංජිත් පීරිස්, නවනැලියේ විජේතුංග, ලෙස්ලි ශාන්ත ද අල්විස්, සමීර හසුන්, ජයන්ත විජේගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල