22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“ජනපවුර” වැඩසටහනේ තවත් එක් අදියරක් පොළොන්නරුවේදී

සමගි ජන බලවේගය විසින් දිවයින පුරා ක්‍රියාත්මක ‘ජනපවුර’ වැඩසටහනේ තවත් එක් අදියරක් (25) පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක විය. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටි අයුරු දැකගත හැකි විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz