කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.01.2023

අද දින උපන් දිනය සමරන සමීතා මුදුන්කොටුව, සුගත් සමරකෝන්, කුමාර කරුණානන්ද, කුමාරසිරි පතිරණ, දිනේෂ් ජයශාන්ත, රජිව් වසන්ත වෙල්ගම, විරාජ් කරුණාමුනි, චන්ද්‍රා අරංගල, දක්ෂණ බණ්ඩාර, සුජාතා ප්‍රියදර්ශනී, අනුර ශාන්ත මැලෑගොඩ, මිෂාන් අමරසිංහ, චන්ද්‍රිකා අල්ගම කුලරත්න, කුමාරි රත්නායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *