කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 30.04.2024

අද දින උපන් දිනය සමරන අසංක අතපත්තු, රංජන අමරදේව, සමිත් හේරත්, මාලනී ෆොන්සේකා, මුතු තරංගා, හිරෝෂිනී ගුණසේකර, මොනිකා සේරසිංහ, රමණී අලකොලංග, විමල් අලහකෝන්, ශානක ඔබෙද්, සංඛ ජයලත්, චාලක රණසූරීය, ප්‍රියන්ත සමරතුංග, වෛද්‍ය ධර්මශ්‍රී නන්දලෝචන, ෂර්ලි සමරසිංහ, සුගත් වටගෙදර,ලීලාරත්න කංකානම්ගෙ තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *