27.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  අරුණ ශාන්ත, සොනාලි බිමල්කා විජේරත්න, බුද්ධික ගයාන් පෙරේරා, නෙඵම් පෙරේරා, නිම්මි හාතියල්දෙණිය, ඉන්දික තුෂාර සුරවීර, ජනක එන් දූවගේ, සදරුවන් තිලකරත්න,දිනෙත් අභිෂේක්, අක්තිමා සේනාරත්න, අසංක ප්‍රසාද් කුමාරසිංහ, ජයලත් ද සිල්වා, වසන්ත චන්ද්‍රසේකර, උදය මානවසිංහ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය