01.06.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ආත්මා ලියනගේ, රවින්ද්‍ර ගුරුගේ, සමන් කුමාර ලියනගේ, සුරංග ආකාෂ්, මහින්ද රාමනායක, මර්වින් ජයමාන්න, නිලංකා චන්ද්‍රමාලි, ශ්‍යාමලී හෙට්ටිආරච්චි, අංජු  ධනංජය බුලත්සිංහල  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය