22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

31.05.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ප්‍රවීන් ජයරත්න, සමීර ප්‍රේමචන්ද්‍ර, උමා මධු, ලාල් විතානගේ, සිද්ධාර්ත් අබේවර්ධන, විමලදාස මුදාගේ, තරුෂි සුරම්‍යා පෙරේරා, සුරේෂ් කුමාරසිංහ, අශාන් ඩයස්, චන්දිමාල් ජයසිංහ, ප්‍රියන්ත නිශාන්ත, කපිල ඉලංකොන්, සමන් සදරුවන්, මහචාර්ය රත්නසිරි අරංගල, ජනනි මුදාගේ, හර්බට් දයාශීල, සිසිර පියසේන, ප්‍රියන්ත එස් වන්නිනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz