22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දෙවැනි පරපුරේ නායකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට එනවා – උවිඳු විජේවීර

අවුරුදු 74 ක ජාතික ප්‍රතිපත්තියක් ජාතික වැඩ පිළිවෙලක් නැතුව ආපු ගමනක විශේෂයෙන්ම බඩගෝතරවාදී දෙශපාලනයක අපි ඇවිල්ලා අපි දැන් බිම වැටිලා අපි දැන් ඒ අර්බුදයේ ගිලිලා ඉන්නේ. චැනල් 4 අන්තර්ජාල නාලිකාවට සම්මුඛ සාකච්චඡාවක් ලබා දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර ප්‍රකාශ කරයි.
තවද තරුණ බලවේග එකතු කර ගනිමින් මීළඟ ජනාධිපතිවරණයට දෙවැනි පරපුරේ නායකයා ලෙස තමන් ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව උවිඳු විජේවීර තව දුරටත් සදහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz