කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 21.07.2022

අද දින උපන් දිනය සමරන අමරසිරි පීරිස්, නදීෂා විජේසුන්දර, දුලා එන් සංචි, සමන් විදුනෙත් ජයකොඩි, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ආචාර්ය සේන නානයක්කාර, ධනුෂ්ක දිනේෂ්, ගුණපාල හේවාබටුවිට ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය