22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 26.07.2022

අද දින උපන් දිනය සමරන දසුන් පතිරණ, චතුරි පෙරේරා, චන්දන සමරසේකර, අමිල කරුණානායක, නාරද නිශ්ශංක, මොහාන් නියාස්, කෙවින් ද සිල්වා, උදය ඉරේෂ් රණවීර, ඈන් ඉෂාරා හපුආරච්චි, ජීවන් චන්දිමාල්, යාපා බණ්ඩාර සෙනෙවිරත්න, සුරංජිත් සමීර රණසිංහ, රෝහිණී ජයන්ති ලියනගේ, හේමන්ති ගාර්දියාවසම්, ජයන්ත ජෝතියරත්න,  ශ්‍රියානි සේනානායක, උදය සමරතුංග  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz