අද දින උපන් දිනය සමරන ආනන්ද වික්‍රමගේ, සංදිපා සෙව්මිණි, නෙල්කා අතුකෝරල, ලක්ෂමන් පුෂ්පකුමාර, ධනුෂ්ක ලක්මාල්,ජයන්ත කඵපහන, රවින්ද්‍ර අලගියවන්න, මහචාර්ය කරුණාරත්න බණ්ඩාර, රුක්මල් සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය