ආතර් වීදියස් (කොස් මාමාගේ) 62වන ගුණසැමරුම වෙනුවෙන් කොළඹ නගරය තුල කොස් ගස් 1000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පසුගියදා…
Day: August 7, 2022

හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.
පසුගිය ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ හදිසි අවස්ථා නීති කිහිපයක් පසුගිය සිකුරාදා…

නිදහස් කලා සන්ධානය යෝජනා කල කලාකරුවන්ගේ ගැටළු විසඳන්න අගමැති එකගවේ.
විවිධ අපහසුතා මැද නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන්ගේ ගැටලු පියවරින් පියවර විසඳීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 07.08.2022
අද දින උපන් දිනය සමරන සංජීව එදිරිමාන්න, බුද්ධික ලොකුකැටිය, දිනූෂ කුඩාගොඩගේ, යසලාල් ලියනගේ, ගංගා වනිගරත්න, බන්දුල…