කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.09.2022

අද දින උපන් දිනය සමරන අයෝමි ශානිකා, හෂිනිකා කරලියද්ද, හර්ෂ මාකලන්ද, චමීර සිල්වා,තිසර ඉඹුලාන, හිරු ප්‍රනාන්දු, කවීෂා කාවින්දි, මල්ලිකා කහවිට, පරාක්‍රම කොඩිතුවක්කු, අනුරාධ රත්නායක, සමිතා දිල්රුක්ෂි, නදීෂා ලියනගේ, උදිත ගුණරත්න, නිලන්ති ප්‍රනාන්දු, නාලක මධුරංග, පද්මිණි සෙනෙවිරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *