අද දින උපන් දිනය සමරන ඒ.ටී. ආරියරත්න, අජිත් නාරගල, අරුණ රූපසිංහ, වෙනුර නිලූෂ ෆොන්සේකා, ඔමාලි හේමහංසි, සමිත් අලහකෝන්, කේසර ලාල් ගුණසේකර, රොෂාන් වර්ණකුලසූරිය, ලක්ෂමන් ගුණසේන, ජයන්ත ප්‍රනාන්දු, නිරෝෂණී පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය