කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.12.2022

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.12.2022

අද දින උපන් දිනය සමරන අශෝක හදගම, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, සැන්ටි, සනුක වික්‍රමසිංහ, රෝහණ ධර්මකීර්ති, ලාල් වසන්ත කරුණාරත්න, දමයන්ති ජයකොඩි, දී.ග. සෝමපාල, ඩිලාන් අසංක, මිල්රෝයි ප්‍රනාන්දු, කපිල ගමගේ, සමන් පුෂ්පා ගුණසේකර, නිමන්ත රත්නායක, ගාමිණී විජේවර්ධන, මෙතුලි සදාරා ෆොන්සේකා, ආනන්ද රාජපක්‍ෂ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *