කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 31.12.2022

අද දින උපන් දිනය සමරන වසන්ත කුමාරවිල, විනෝජා නිලන්ති, ඔක්ෂාන් විජේරත්න, අනෝජ් ප්‍රගිත කරුණාරත්න, අත්තනායක එම් හේරත්, ඉන්දිරා ජොන්ක්ලාස්, අනුරාධ හිරිපිටියගේ, යුගන්ති මයුරිකා, හෂිනි ශාරංගි , දීපාල් අමදෝරු, සරත් ජීවන් හෙට්ටිගේ, කොල්වින් සෙට්ටිනායක, කසුනි මෙරෙන්නගේ, ප්‍රශාන්ති තෙන්නකෝන්, ජීවන්ත දයානන්ද. අතුල බාලසූරිය, පුෂ්පරාණි රණසිංහ, සමන් තරංග, තිස්සක සෙනරත්   ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය