22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.01.2023

අද දින උපන් දිනය සමරන සදමාලි හේවානායක, නදිමාල් පෙරේරා, දසුන් මධුශංක, සතිස් කුමාර් සිවලිංගම්, නලීන් මාපිටිය, නිශාමනී ආරච්චිගේ, කපිල එම් ගමගේ, ලයනල් ගුණතිලක, චන්දන වීරසිංහ, කපිල ගල්පීල්ල, තුෂාරි වීරකෝන්,  ක්‍රිශාන් රත්නායක, චමින්ද අරඹෙගෙදර, නිමල් කුලරත්න, අරුණ ප්‍රියන්ත ක`ඵආරච්චි, සුරාන් දර්ශන ජයසිංහ, ශ්‍යාමලී හෙට්ටිආරච්චි, සහන් හේවාගමගේ. අතුල සෙනරත් යාපා, මිනෝලි ප්‍රියංගිකා, පනීත පන්කජ විජයතිලක, බ්‍රයන් ස්පිටල්, නලින් අඹේපිටිය, වසන්ත විතානගේ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz