22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.01.2023

අද දින උපන් දිනය සමරන ලයනල් වික්‍රම, රංගන ප්‍රේමරත්න, සුදත් දේවප්‍රිය, සම්පත් ශ්‍රී සෙනෙවිරත්න, ලක්මාල් වීරසිරි, කසුන් චාමර කුමානායක, සුනිල් ප්‍රේමරත්න, තිලක්ගොඩමාන්න, මනෝලි සුබසිංහ, හිලරියන් පෙරේරා, ඒ.එම්. රංජිත් ජයවීර, ආචාර්ය ජනක කෝට්ටේගොඩ, තරිඳු ශ්‍රියාන්, ලාලක ක්‍රිස්ටි පීරිස් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz