22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 23.01.2023

අද දින උපන් දිනය සමරන නිල්මිණි තෙන්නකෝන්, ටෝනි හසන්, මහේෂ් උයන්වත්ත, තිලිනි පෙරේරා, මිල්ටන් මලවිආරච්චි, උපාලි සිල්වා, කාශ්‍යප ගුණරත්න, සිරිනාථ වික්‍රමසිංහ, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, රංජන ජයකොඩි, සුනිලා විජේසිංහ, රත්නම් රත්නතුරෙයි, වගීෂ කරුණාරත්න, නිව්ටන් ගුණසේකර, කිංස්ලි සුජීව ද සිල්වා, සුජීව ඉන්දික, ප්‍රබෝධ ජනරංජන, මඩුලුගිරියේ විජේරත්න, නිමල් ලොකුගමගේ, ආතර් ගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz