කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 26.02.2023

අද දින උපන් දිනය සමරන රුවන් ශ්‍රී දල්පදාදු, අජිත් ආරියරත්න, රොෂෙල් දිල්හාරා රාජපක්ෂ, සුදත් ඇන්තනී, තාරක බැද්දගේ, සිසිර එස් සේනාරත්න, දුලාජ් සලින්ද වීරසිංහ, කල්පන ආරියවංශ, සුනිල් සමරකෝන්, විමලධර්ම දියසේන, චාමලී මනෝතිකා, චමිලා ප්‍රියදර්ශනී රත්නායක, බිනෝලි ඈන්, පරාක්‍රම එස්. විජේවර්ධන, නිරෝධවංශ රත්නායක, සම්පත් තුෂාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *