අද දින උපන් දිනය සමරන සෙව්වන්දි රණතුංග එදිරිසූරිය, ප්‍රවීනා දිසානායක, චන්දි අලූවිහාරේ දෙල්වල, ශානක මාලියද්ද, සුදර්ශි ගැලනිගම, ගාමිණී අබේකෝන්, ප්‍රේම් දිසානායක, ජගත්සීල කුලතිලක, චතුර දිසානායක, සෝමසිරි ලියනගේ, අජිත් ධම්මික බණ්ඩාර, රුවන් වර්ණකුලසූරිය, උදානි විජේසුන්දර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය