කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 29.06.2023

අද දින උපන් දිනය සමරන හිරුෂි වසුන්දරා, දිනූෂා සිරිවර්ධන, සුමන රණවීර, මිතාරා රොෂානි ගමගේ, රුචිනි විජේසුන්දර, දීප්ති විජේතුංග, සචිත්‍ර රාහුබද්ධ, ප්‍රශිත් මධුසංක, සීතා නානයක්කාර, එම්.වී. ගුණදාස, ඉරංග රාජ්, රවී බෝදහන්දි, චමින්ද ප්‍රසාද් තිලකරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල