22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දකුණු මුහුදු තීරයේ මාරාන්තික සත්ත්වයෙක්

නැගෙනහිර මුහුදු තීරයේ සිටි ‘ලොඩියා’ නැමති මත්ස්‍ය විශේෂය දකුණු මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම ජීවියා මිනිස් සිරුරේ දැවටීම හේතුවෙන් මාරාන්තික තත්ත්වයන් ඇති විය හැකි බවය.

සෑම වසරකම ජූලි මස සිට සැප්තැම්බර් දක්වා මුහුදේ මෙම මත්ස්‍යයා දැකගත හැකි බව සඳහන් වෙයි

මත්ස්‍යයා කුඩා බැලුනයක හැඩය ගන්නා අතර උදර ප්‍රදේශයේ දිගු නූලක් වැනි ග්‍රාහිකා පවතියි

මෙම සත්ත්වයා සපර්ශ වීමෙන් ආසාත්මිකතාවක සිට කම්පන තත්ත්වයක් කරා යා හැකි බව වැඩිදුරටත් සඳහන් වෙයි

මේ හේතුවෙන් ස්නායු පද්ධතිය, හෘදය වස්තුව හා ශ්වසන පද්ධතිය බලපෑමකට ලක් විය හැකි බවයි වාර්තා වෙයි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz