22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.10.2023

අද දින උපන් දිනය සමරන  නිමල් ඇන්තනී, විජිත් ද සිල්වා, සුගත් ශාන්ත මොරගහකුඹුර, ප්‍රගීත් කණහැර ආරච්චි,  ප්‍රසාද් සූරියආරච්චි, විපුල සුමනසේකර, සදරේඛා වීරසිංහ, පාරමී රණසිංහ, ලසදුනී ජයවර්ධන, කාන්ති නිසසංසලා, දුශාන්ති නදීශා, වසන්තා මධුරංගනී, නාමල් ජයසිංහ, දේශාන් පැතුම්, සුජාතා ප්‍රේමරත්න, නදීරා ශිවන්ත, චාරුණී යශෝධරා, ෂර්ලි ප්‍රනාන්දු, ගාමිණී ගුණතිලක, සුරංගි ලියනපතිරණ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz