දැයට අභිමානය ගෙනා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට බොඩි ලයින්වෙතින්උපහාර

ශ‍්‍රීලංකාමලල ක‍්‍රීඩාකණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආශ‍්‍රීලංකා මලල ක‍්‍රීඩාකණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන්වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදීපළඳින ඇඟලුම් පිරිනමන ලද බොඩිලයින්, 2023 ඔක්තෝම්බර් 20 වැනි සිකුරාදා හොරණ පිහිටි සිය ආයතනය වෙත පැමිණි මලල ක්‍රීඩා කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගැනීම සිදුකෙරිණි.

ශ‍්‍රීලංකාමලලක‍්‍රීඩා සංගමයසමඟ Bodyline හි හවුල්කාරිත්වය වසර දෙකක පමණ අතීතයකට දිව යයි.Bodyline ආයතනයරටේ දක්ෂ ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන්සමඟ කටයුතු කරමින්, ඔවුන්ට ලෝක මට්ටමේ උසස් කාර්ය සාධන ඇඟලුම් පිරිනමමින්, තරග බිමේදීඅවශ්‍යසුවපහසුව ලබාදෙමින්, ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට සහයෝගය දක්වයි. එමෙන්ම Bodyline,2022 වසරේ සිට ශ‍්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ එක්ව, ‘runner to runner’ ලෙසින්හඳුන්වනු ලබන පරීක්ෂණ හා තත්ත්ව ක්‍රියාවලිවලට සහභාගී වන ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගෙන්ලබාගන්නාකාර්ය සාධන දත්ත සහ ප්‍රතිපෝෂණභාවිතා කරමින් ධාවකයන් සඳහා නව්‍ය විසඳුම් සංවර්ධනයකිරීමටකටයුතු කරයි.

බොඩිලයින් හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂඩිල්ෂාන්මොහොමඞ් මහතා පැවසුවේ “අපගේ ශ‍්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් අපගේ සමස්ත Bodyline කණ්ඩායම වෙත පිරිනමා තිබේ. කර්මාන්තශාලා බිමේ වෙහෙස නොබලා වැඩ කරන අපගේ කණ්ඩායම් සාමාජිකයින්ගේ සිටඅපගේ සැලසුම් සහ සංවර්ධන කණ්ඩායම් දක්වාඅපිසැවොම, අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අපගේ ඇඟලුම් පැළඳ සිටිනු දැකීම සහ ඔවුන් ධාවන පථයේ ඉතා හොඳින් දස්කම් දක්වනු දැකීම පිළිබඳව ආඩම්බර වෙමු. 2024 පැරිස් ඔලිම්පික් ක‍්‍රීඩාඋළෙල දක්වා කණ්ඩායමට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්වෙමු.”

Bodylineහි bonding හා body mapping තාක්‍ෂණය වැනි අති නවීන හැකියාවන් හා අතිශය සැහැල්ලු,තෙතමනය නොරැදෙන ද්‍රව්‍යඑක්කරමින්ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ඉසව්වලදී සුවපහුසුව සිටිමින් ඔවුන්ගේ හොඳම දස්කම් කෙරෙහි අවධානය යොමු කිරීමටඅවස්ථාව උදාකර දෙයි.

“ධාවනයේවිප්ලවීය වෙනසක් සඳහා තාක්ෂණය යොදාගනිමින්, ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන්පිළිබඳ අවබෝධය සහපාරිභෝගිකසහයෝගීතාවයඒකාබද්ධකරමින්ලොවපුරාක්‍රීඩකක්‍රීඩිකාවන්දිරිමත්කිරීමට අප කැපවී සිටිමු.ශ‍්‍රීලංකාවේ ක‍්‍රීඩාව තුළ බොහෝ දියුණු කරගත හැකි ශක්තීන්අප දකින අතර‘runner to runner’ සංකල්පය ඉදිරියට ගෙනයමින්අපගේ ජාතික ක‍්‍රීඩා කණ්ඩායම්වලට සහාය දැක්වීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට අපි නිරන්තරයෙන් කටයුතුකරමු.” යනුවෙන් ඩිල්ෂාන් මොහොමඩ් මහතාතවදුරටත් පැවසීය. 2022 වසරේ සිට MAS,ශ‍්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේද සාඩම්බර ඇඟලුම්අනුග‍්‍රාහකයාවේ.

MAS පිළිබඳව:

දකුණුආසියාවේවිශාලතමඇඟලුම්තාක්ෂණසමාගමවනMASසමූහයඇඟලුම්සහරෙදිපිළිනිෂ්පාදනයේවඩාත්මපිළිගත්නිර්මාණබෙදාහරින්නාවේ. මෙහි100,000කටඅධිකපිරිසක්සේවයකරයි. අදවනවිටMAS,රටවල්17ක්පුරාවිලාසිතාසඳහාප්‍රමුඛත්වයක්ගන්නාස්ථානවලපිහිටුවාඇතිනිෂ්පාදනකර්මාන්තශාලාහරහාතමනිෂ්පාදනසිදුකරනුලබයි.නිරන්තරයෙන්වෙනස්වනඉල්ලුම්සපුරාලමින්MASහිසන්නාම, තාක්ෂණය, FemTech, start-upsසහලොවපුරාඇගලුම්උද්‍යානආදියවේගවත්වපුළුල්වීඇත.

වසර 30 කට අධික කාලයක් පුරා සදාචාරාත්මක සහ තිරසාර සේවා පරිසරය, සමාජ සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා සිදුකරන කැපවීම වෙනුවෙන්MASගෝලීය පිළිගැනීමක් ලබා ඇත. නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය රැකගනිමින්, නව්‍ය නිෂ්පාදන සහ සැලසුම්තුළින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස MAS ජාත්‍යන්තරව කටයුතු කරයි. අදවනවිටMAS විසින්නිෂ්පාදන, ජීවිතසහමිහිතලයයනඅංශතුනයටතේතිරසාරවෙනසක්ඇතිකිරීමඋදෙසාකැපවීසිටියි. මෙමමුලපිරීම්හරහාMASහිඅරමුණවන්නේසිහිනයන්බලගන්වමින්ජීවනවියමනසාරවත්කරනවෙනස්කරුවන්බවටපත්කිරීමටසියලුමසේවානියුක්තිකයින් දිරිගැන්වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *