කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 29.10.2023

අද දින උපන් දිනය සමරන  දයාරත්න රණතුංග, අද්මිරාල් සරත් වීරසේකර, ඩිලානි අබේවර්ධන, සංජීව කරුණාරත්න,ඉරෝමා ජයසිංහ, ශ්‍යාමලී ජයමහ, සේනක නවරත්න, මිහිදු ආරියරත්න, ප්‍රියන්ත දිසානායක,චමිත් වල්පොල, තක්ෂිලා චතුරංගි ජයතිලක, රොහාන් ජයසේකර, සුරේඛා පෙරේරා, හිරාන් ගමගේ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *