අද දින උපන් දිනය සමරන ශිරානි නුගේරා, අනුෂ්කා ඒකනායක, නෙත්මි රොෂෙල්, ලමින් සර්යනා, හර්ෂණ දිසානායක, නිශානි ඉන්දිකා සුබසිංහ, දමිත් වැලිකල, පසන් චන්ද්‍රසේකර, ලක්ෂමන් මාටිනෝ, රුවිනි කෞශල්‍යා, සංජීව බෝපේආරච්චි, මධුශාන් සංජීව, ගාමිණී කාරියවසම්, සුරංග බොතේජු, අරුණ පත්තිනගේ, නිර්මලා ප්‍රියන්ති, මංජුල ජයමහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය