22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අග්‍රාමාත්‍යතුමාගේ දීපාවලි සුභ පැතුම

සමස්ත ලෝකයේ අයහපත නම් අඳුර පළවාහැර යහපත නම් ආලෝකය පතුරවනු වස් ලොව පුරා හින්දු බැතුමත්හු පහන් දල්වා දීපාවලී දිනය සමරන්නේ ඉමහත් බැතියෙනි.

සකල භේද දුරලා, පොදු යහපත වෙනුවෙන්
“අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ නොදැනුවත්කමට එරෙහි දැනුම” සංකේතවත් කරන දීපාවලී අර්ථවත් කරමින් සැමට සාමය සෞභාග්‍යය පතමින් පොදු අධ්‍යාත්මික ජයග්‍රහණයන් උදෙසා දීපවාලි දිනයේ එක්ව අදිටන් කරමු.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz