22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 01.01.2024

අද දින උපන් දිනය සමරන මනෝජ් බුද්ධික ආනන්ද, නීල් විජේරත්න, පබෝදා හංසනී, අනුරාධා රයිනි, රොහානි වීරසිංහ, සුසන්ත ප්‍රියදර්ශන, මහාචාර්ය සරත් විජේසූරිය, අනුජිත ජනත්, කුමාර ජයලත්, හිරාන් ද කොස්තා, වසන්ත වර්ණකුල, අශාන් විජේසූරිය, තනූජා සූරියබණ්ඩාර, ගරිගස් සුරනිමල සිල්වා, සෝබනී අමරසිංහ, අශෝක නිශ්ශංක, රංජනී රණසිංහ, කුසුම් පරණගම්පොල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz