22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නව පත්වීම් 250ක් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

( Mohamed Nazar )

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය කළමනාකරණ සේවය ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවය යන තනතුරු සඳහා පත්වීම් ලබාදීම අද අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරය පරිශ්‍රයේදී පැවැත්වුණා

මෙම විභාගවලින් සමත් වූ නිලධාරීන් 250ක් සඳහා මෙම අවස්ථාවේදී පත්වීම් ලබාදු වීම සිදුවූ අතර මේ සඳහා ශ්‍රී ලංකා පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යදාමිනී ගුණරත්න අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන් සහභාගි වුණා

අග්‍රාමාත්‍යවරයා විසින් නිලධාරීන් හට පත්වීම් ලබා දුන් අතර සංස්කෘතික අංග රැසකින් මෙම වැඩසටහන සංවිධානය වුණා

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz