කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.03.2024

අද දින උපන් දිනය සමරන ඩැල්රින් සුබී, ගයාන් බුද්ධික රොද්‍රිගෝ, ලාල් කුමාර, දේවින්ද මාර්කස්, අයිරාංගනී ද සිල්වා, සේන මාඉඹුලේ, විල්සන් ගුණරත්න, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා රත්නායක, වජිර ප්‍රියශාන්ත, තාරක දිල්හාන් ජයසිංහ, ඩැනියෙල් ගමගේ, ඔලිවර් දිසානායක, ඉන්දික බණ්ඩාර, චතුර එස්. කොඩිකාර, ශ්‍රීමති මල්ලිකා ජයවීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල